-
රු10,284.50 – රු35,919.00
අලුත් කණ්ඩායම් ආරම්භ වන දිනය දැන ගැනීම සඳහා 0768818800 ඔස්සේ අප අමතන්න. Diploma Level / Certificate Level වල උගන්වන දේවල් දැනගැනීමට අනිවාර්යෙන් අපිට කතා කරන්න. පාඨමාලාවට සහභාගිවීමට මුදල් ගෙවා එහි screenshot එකක් පහත WhatsApp අංකය ඔස්සේ අපට එවන්න. Contact WhatsApp අපි උගන්වන දේවල් (Foundation LVL 1) Binary / Deriv එක…
-
Rated 5.00 out of 5
රු10,069.60
මෙම පාඨමාලාව ඔබට තේරුම් ගැනීමට පහසු සරල ආකාරයෙන් නිර්මාණය කර ඇත. මෙම විඩියෝ පාඨමාලාව සකසා ඇත්තේ සජීවී පන්තියක පැවැත්වෙන පාඨමාලාවක් ලෙසයි. මෙහිදී අත්දැකීම් ඇති අත්දැකීම් නැති සිසුන් මෙම වීඩියෝ සදහා සහභාගි වී ඇති නිසා ඔවුන්ගේ අත්දැකීම් සහ ඔවුන්ගේ ගැටලු සඳහා ලැබුණු පිළිතුරු හැම දෙයක්ම ඔබටත් මෙහි පාඩම් මාලාවට අමතරව ඉගෙන ගැනීමට හැකියිාව ඇත. එම නිසා…
-
රු0.00
බයිනරි කැම්පස් විසින් සකස් කරන ලද මෙම බහුවරණ ප්‍රශ්න පත්‍රයට සාදරයෙන් පිළිගනිමු. මෙම ප්‍රශ්නාවලිය මගින් බයිනරි ඔප්ෂන්ස් වෙළඳාම පිළිබඳ ඔබේ මූලික දැනුම පරීක්ෂා කෙරේ. මෙහි ඇතුළත් වන්නේ: බයිනරි ඔප්ෂන්ස් මූලධර්ම Deriv Platform ගනුදෙනු වෙළඳපොළ විශ්ලේෂණ උපකරණ අවදානම් කළමනාකරණය වෙළඳාම් මනෝවිද්‍යාව සෑම ප්‍රශ්නයකටම විකල්ප පිළිතුරු 4ක් ඇත. වඩාත්ම නිවැරදි පිළිතුර තෝරන්න. මෙම පරීක්ෂණය මගින් ඔබේ දැනුමේ…