Binary / Deriv trading course Sinhala Medium

In Stock

රු10,284.50රු35,919.00

SKU: N/A Category:
Share

Description

අලුත්  කණ්ඩායම් ආරම්භ වන දිනය දැන ගැනීම සඳහා 0768818800 ඔස්සේ අප අමතන්න.

 

Diploma Level / Certificate Level  වල උගන්වන දේවල් දැනගැනීමට අනිවාර්යෙන් අපිට කතා කරන්න. 

 

පාඨමාලාවට සහභාගිවීමට මුදල් ගෙවා එහි screenshot එකක් පහත WhatsApp අංකය ඔස්සේ අපට එවන්න.

 

Contact WhatsApp 

 

අපි උගන්වන දේවල් (Foundation LVL 1)

 

  • Binary / Deriv එක ගැන පූර්න හැදින්වීම සහ මෙහි පූර්ණ අන්තර්ගතය.
  • සට්‍රැටජි හරියට පුහුනු වෙන්නෙ කොහොමද (නිකන් Demo පුහුනු උනා කියලා වැඩක් නෑ අපිට ඒකෙන් ඕනේ තොරතුරු නැතිනම්) පුහුනු වෙද්දි එකෙන් අපිට වැදගත් තොරතුරු අපි බලන්නේ කොහොමද? (Training Management )
  • බයිනරි අපි ලොස් වෙන්නේ ඇයි සහ එයාලා අපිව ලොස් කරන විදිය.
  • Trading වලට සැලැස්මක් නිර්මාණයේ වැදගත්කම
  • ඔයාගේ ගිණුම කලමනාකරණය කරන්නේ කොහොමද ? (Money Management )
  • ගිණුම කලමනාකරණය කරාට මදිනේ දාන ට්‍රේඩ් කලමනාකරණය කරන්නෙ කොහොමද? (Trading Management )
  • බයිනරි අපිව ට්‍රේස් කරන්නේ කොහොමද? (මේකෙ වෙන නොවෙන දේවල් හැම දෙයක්ම හේතු සහිතව පැහැදිලි කරනවා )
  • Trace වෙන එක අඩු කර ගන්නේ කොහොමද?
  • සට්‍රැටජි ටික් + මිනිට් ( මේ දෙකේම වාසි අවාසි පැහැදිලි කරනවා )

 

Trading කියන දේ strategy  එකක් මත විතරක් පදනම් වෙලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට කතා කරන්න කතා කරලා බලන්න අපි උගන්වන දේවල් ඔයාට කොච්චර වැදගත් වෙනවද කියලා.

 

අපි නිකන් Trading කරන්නේ නෑ. ප්‍රැක්ටිස් එකේ ඉදන් රියල් කරන තැනට එනකන් හැම දේම Manage කරලා තමයි කරන්නේ.මේ හැමදේම කලමනාකරණය කරන්න සිස්ටම් එකක් දෙන එකම තැන.

 

Group Class Fee With Discount Rs.10,000

 

Certificate Level Price Rs.25,000
(Individual Only)

 

Diploma Level Price
Rs.35,000
(Individual Only)

.

 

Additional information

Courses Level

Foundation LVL, Certificate Level, Diploma Level

Reviews

There are no reviews yet.

Be the first to review “Binary / Deriv trading course Sinhala Medium”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

No recently viewed products to display