Binary Deriv Trading Video Course Sinhala

In Stock

25.20$

Share

Description

මෙම පාඨමාලාව ඔබට තේරුම් ගැනීමට පහසු සරල ආකාරයෙන් නිර්මාණය කර ඇත. මෙම විඩියෝ පාඨමාලාව සකසා ඇත්තේ සජීවී පන්තියක පැවැත්වෙන පාඨමාලාවක් ලෙසයි. මෙහිදී අත්දැකීම් ඇති අත්දැකීම් නැති සිසුන් මෙම වීඩියෝ සදහා සහභාගි වී ඇති නිසා ඔවුන්ගේ අත්දැකීම් සහ ඔවුන්ගේ ගැටලු සඳහා ලැබුණු  පිළිතුරු හැම දෙයක්ම ඔබටත් මෙහි පාඩම් මාලාවට අමතරව ඉගෙන ගැනීමට හැකියිාව ඇත. එම නිසා මෙය අනෙකුත් වීඩියෝ පාඨමාලා වලට වඩා ගොඩක් වෙනස් වූ වූ වීඩියෝ පාඨමාලාවකි.

What Will You Learn?

  • Binary / Deriv එක ගැන පූර්ණ හැදින්වීම සහ මෙහි පූර්ණ අන්තර්ගතය.
  • සට්‍රැටජි හරියට පුහුනු වෙන්නෙ කොහොමද (නිකන් Demo පුහුනු උනා කියලා වැඩක් නෑ අපිට ඒකෙන් ඕනේ තොරතුරු නැතිනම්) පුහුනු වෙද්දි එකෙන් අපිට වැදගත් තොරතුරු අපි බලන්නේ කොහොමද? (Training Management )
  • බයිනරි අපි ලොස් වෙන්නේ ඇයි සහ එයාලා අපිව ලොස් කරන විදිය.
  • Trading වලට සැලැස්මක් නිර්මාණයේ වැදගත්කම.
  • ඔයාගේ ගිණුම කලමනාකරණය කරන්නේ කොහොමද ? (Money Management )
  • ගිණුම කලමනාකරණය කරාට මදිනේ දාන ට්‍රේඩ් කලමනාකරණය කරන්නෙ කොහොමද? (Trading Management )
  • බයිනරි අපිව ට්‍රේස් කරන්නේ කොහොමද? (මේකෙ වෙන නොවෙන දේවල් හැම දෙයක්ම හේතු සහිතව පැහැදිලි කරනවා )
  • Trace වෙන එක අඩු කර ගන්නේ කොහොමද?
  • සට්‍රැටජි ටික් + මිනිට් ( මේ දෙකේම වාසි අවාසි පැහැදිලි කරනවා )

Average rating

5.00
3 Review
5 star 100%

4 star 0%

3 star 0%

2 star 0%

1 star 0%

3 reviews for Binary Deriv Trading Video Course Sinhala

  1. Kulunu Hewasiliyan (verified owner)

    100% Superb

  2. Niroshana Kottahchige (verified owner)

    Perfect

  3. Rukman R (verified owner)

    Supiri Meka

Add a review

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

No recently viewed products to display