Deriv Account එකක් හදන්නේ කොහොමද?

අද අපි මේ ලිපියෙන් ඔයාලට කියලා දෙන්නේ Deriv එකේ Demo සහ Real Account එකක් හදන්නේ කියලා.

Deriv Account එකක් හදන්නේ කොහොමද?

මේක සරල පියවර කීපයිකින් කරන විදිය අපි දැන් බලමු.

ඔබේ Gmail Account භාවිතයෙන් Deriv ගිණුමක් සාදා ගන්නේ කෙසේද?

Deriv Account එකක් හදද්දි ගොඩක් ආරක්ශිතම ක්‍රමය තමයි මේක.ඒ නිසා අනිවාරෙන්ම මේ ක්‍රමයෙන් ඔයාගෙ Deriv Account එක හදා ගන්න.

මුලින්ම Deriv Website කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරලා Deriv Website එකට යන්න.ඊට පස්සේ පහල පියවරවල් අනුගමනය කරන්න.

Deriv Website

ඊලගට පහල ගූගල් Icon එක උඩ ක්ලික් කරන්න

දැන් ඔයා ගූගල් පේජ් එකට යයි.එතනින් ඔයා ඔයාගේ ගූගල් එකවුන්ට් එකට ලොග් වෙන්න.(ඔයා දැනටමත් ලොග් වෙලා ඉන්නවනම් නම් ඔයාගේ ඊමේල් එක එතනින් ක්ලික් කරන්න.

හරි ඒකට ලොග් උනාට පස්සේ ඔන්න ඔයා ඔයාගේ Demo Account එක හදලා ඉවරයි.මේකෙදි ඔයාට ඩොලර් 10,000ක් දෙනවා ප්‍රැක්ටිස් කරන්න.දැන් අපි බලමු රියල් එකවුන්ට් එක හදන විදිය.

දැන් ඔයා මේ ඩිමො එකේ බැලන්ස් එක උඩ කිලික් කරලා එකේ රියල් කියන එක උඩ ක්ලික් කරන්න.ඊලගට ඔයා Options & Multipliers කියන එක උඩ ක්ලික් කරන්න.

ඊලගට පහලින් US Dollar (USD) කියන එක උඩ ක්ලික් කරන්න

දැන් පහලින් ඉල්ලලා තියෙන ඔයාගේ විස්තර පුරවන්න

ඊලගට ඔයාගේ ලිපිනය දාලා Next එක මත ක්ලික් කරන්න.

දැන් පහල තියන බට්න් දෙක මතක් ක්ලික් කර Add account බට්නි එක ක්ලික් කරන්න.

දැන් ඔයා ඔයාගෙ Deriv Real Account එක සාර්තකව හදලා ඉවරයි.

ඔයාට ට්‍රේඩින් කරන විදිය ඉගෙන ගන්න නම් පහල තියෙන Free Learning කියන එක ක්ලික් කරන්න.ඔයාට මේක කරන විදිය නොමිලේම ඉගෙන ගන්න පුලුවන්.

Free Learning

Facebook
Twitter
LinkedIn

Leave a Reply

Your email address will not be published. Required fields are marked *